මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

අද සිට වැසි තත්වයේ වැඩිවීමක්
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව…
රිදියගම නිවර්තන නිවාසයේ ඉඩ පහසුකම් සීමාවෙයි
යාචකයන් රඳවා තබන රජයේ රිදියගම නිවර්තන නිවාසයේ තවත් ඉඩ පහසුකම් ඇත්තේ යාචකයන් 100 කුට පමණක් බව වර්තවනවා. එම නිවාසයේ අධිකාරි චාන්දනී සිරිවර්ධන මහත්මිය සඳහන් කලේ…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය…
වීරකැටියේ වෙඩි තැබීමක්
වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණිල්…
ජල ගාස්තු සංශෝධනයක් ඉදිරියේ දී
ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා . විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර…
විදුලි බිලට එරෙහිව අද විරෝධයක්
විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද රාත්‍රී 7 ට නිවසේ සියලු විදුලි පහන් නිවා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . මහජන…
ඉන්ධන ප්‍රවාහන බව්සර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
නුවරඑළිය සිට කප්පටිපොල සහ වැලිමඩ දක්වා ඉන්දන ප්‍රවාහනය කල බව්සර් රථයක් නුවරඑළිය හග්ගල මහා වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පන ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා. අනතුර…
පොල්පිටිය ජල විදුලි බලාගාරය හදිසියේ නවතියි
පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ විදුලි උත්පාදක යන්ත්‍රවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. සමනල ජල විදුලි බලාගාරයෙන් මොගාවොට් 75ක විදුලි…
ජලය නොමැතිව විනාශ වන සෝයා වගාව
ජලය නොමැති වීමෙන් වැලිඔය ගොවි ජනතාව දැඩි දුරක්ෂරතාවන්ට මුහුණදී සිටිනවා. ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් අක්කර 150 ට වැඩි සෝයා වගාව සම්පුර්ණයෙන්ම විනාශ…
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුද පුජා
මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුදපුජා කටයුතු ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා ශිවදෙවි කෝවිල්වල පැවැත්වුණා. හින්දු භක්තිකයින්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන මහ…
විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහි දැවැන්ත විරෝධතාවයක්
විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ලබන 22 වනදා එම දැවැන්ත විරෝධතාව පවත්වන බවයි…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් විසිනුයි. අධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාලය…
මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලබාගෙන නාම යෝජනාවල වලංගු භාවය පිළිබද කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. අප කළ විමසීමකදී මැතිරණ කොමිසමේ සභාපති නීතිඥ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…