මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ආපනශාලා සම්බන්ධයෙන් අනාවරණයක්
මෙරට ආපනශාලා වලින් බෙහෝමයක් මිනිස් පරිභෝජනයට සුදුසු තත්වයේ නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙනවා. එම…
ඊයේ රාත්‍රියේ පැවති විරෝධතා පාගමනකදී අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට
ඊයේ රාත්‍රියේ පැවති විරෝධතා පාගමනකදී අත්අඩංගුවට ගනු ලැබූ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
ජංගම වෙළදසැල් ඉවත් කර ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්
කිඹුලාවල ප්‍රදේශයේ මාර්ගයේ දෙපස පවත්වාගෙන යන ජංගම වෙළදසැල් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පසුව ආර්ථික…
ඡන්ද පෙත්සමත් කල් යයි
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා…
විදුලිය සහ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන ලෙස රජයයෙන් උපදෙස්
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබෙනවා. තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල…
විදුලි බිල පිළිබඳ පාඨලීගෙන් ප්‍රකාශයක්
ගත වූ වසරක කාලය තුළදී රජය මගින් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ නංවා ඇති බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා…
රාජසන්තක කළ වාහන කොටස් තොගයක් විනාශ කිරීම අද
කොටස්වලට වෙන් කරන ලද නීතිවිරෝධී ලෙස පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කරන ලද වාහන කොටස් අද විනාශ කිරීමට නියමිතව තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම…
හිමිනමක් ඇතුලු 07දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ හිමිනමක් ඇතුලු පුද්ගලයන් 07දෙනෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලෙන්බිදුණුවැව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…
සජබ අද කොළඹට
සමගි ජන බලවේගයේ දැවැන්ත විරෝධතාවයක් අද පැවැත්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇතුළු කරනා රැසක් මුල් කරගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මකයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
පළාත් පාලන මැතිවරණය කල් යන්නේ නම්, පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන, කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට සිදු වන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර…
මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය විවෘත කිරීම අද
මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 3ට…
පළාත් පාලන මැතිවරණයට අදාල පෙත්සමක් සලකා බැලීම අද
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට…
ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…