නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ…
ඇත්ත දැන ගැනීමේ අයිතිය අහෝසි කිරීමට රජයෙන් පනතක්
මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත ගෙන ඒම තුලින් රජය සුදානම් වන්නේ ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ දේශපාලන…
කාරක සභා රැස්වීමේ මැති ඇමති අදහස්
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, 2021 අංක 30 දරණ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පිළිබඳ විවාදය සිඳුවනවා. ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත…
කාන්තාවක් පැහැරගත් මාළු ව්‍යාපාරිකයා කොටු වෙයි.
කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ ළමා හා…
අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා .…
ධීවර යාත්‍රාවක් වස්කඩුවේදී අනතුරට
එක්දින ධීවර යාත්‍රාවක් අද උදැසන වස්කඩුව මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා. එහිදී තිදරු පියෙකු අතුරුදන්ව තවත් දෙදෙනකු දිවි ගලවා ගත් බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ. මෙසේ…
පාසල් සිසුවියක් ළිඳකට ඇද වැටී ජිවිතක්ෂයට
කිලිනොච්චිය පුනානි නිරාවි ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටී සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබුණා. එම සිසුවිය 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. පොලිසිය මෙම සිදුවීම…
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි අධිකරණයේදී නැවත කැඳවීමට
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද දින සිඩ්නි අධිකරයේදි නැවත කැඳවීමට නියමිතයි.…
මෙම මස අවසන් වන තෙක් එළවළු මිල ඉහළ අගයක පවතී
මෙම මස අවසන් වන තෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. මේ අතර එළවළු මිල…
විදේශිකයෙකු දියේ ගිලි මිය යයි
හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත්…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්
බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ අභියාචනාධිකරණය විසින්…
රාජ්‍ය ආයතන ඩිජිටල් කරනයට විශේෂ නියෝජිත ආයතනයක්
ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව…
නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. එය අප්‍රේල් මාසයේ දී පැවතියේ ඩොලර්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරියයි. බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක්…
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…