අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

මාලදිවයින් කෘෂිකර්ම ඇමති දෙමුහුන් පොල් පැල 50000 ක් ඉල්ලයි
මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සඳහා මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සදහා පොල් පර්යේෂණ ආයතන නිෂ්පාදනය කළ ඉහළ ගුණත්වයෙන් යුතු දෙමුහුන් පොල් පැල 50000ක් එරට ධීවර, සමුද්‍ර…
චීන ජාතිකයා පිටුවහල් කෙරේ
අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා , විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත…
තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා වරම්
සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදුකෙරුණා. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…
විහාරස්ථාන – දහම් පාසල් වෙත ආධාර ලබාදෙමින් ඉංගිරිය පොසොන් කලාපය නිමා වේ
ඉංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු සංස්කෘතික පුරාවිද්‍යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා පැවැති ඉංගිරිය පොසොන්…
කිරින්ද වෙරළේ තිදෙනකු ගසාගෙන ගොස් දෙදෙනෙකු බිලි වෙයි
බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි තරුණියන් පස් දෙනකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් තිබෙනවා. එසේ ගසාගෙන යන විට එක් තරුණියක…
යූරියා රැගත් නෞකාවක් හෙට දිවයිනට
යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික්…
ජපන් රැකියා සිහින පෙන්වු 65 හැවිරිදි කත අත්අඩංගුවට
ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කරන ලෙසට ඉල්ලීමක්
සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා කියා…
අවු 14 ක පාසල් සිසුවෙක් ගෙල වැලලා ගනී
නුවරඑළිය පොලිස් වසමට අයත් ලබුකැලේ ප්‍රදේශයේ පාසල් වයසේ පසුවන අවුරුදු 14 ක සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) වාර්තා වූ බව…
සෑම වසරකම දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා මියයන ජනතාව මිලියන 3.2 ක්
සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක්…
රාජ්‍ය කළමනාකරණ සේවය තුළ පුරප්පාඩු 7000 ක්
රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වනවිට පුරප්පාඩු 7000 ක් පමණ ඇති වී තිබෙන බවත්, මේ හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල කාර්යාල තුළ කටයුතු කිරීමේදී…
ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත
2023 ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…