කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

හෙට මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්
මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙහිදී හෙට දිනයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබා දෙන අධිකරණ තීන්දුව පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා…
බුද්ධි අංශවල සියලු තොරතුරු ඇමෙරිකාවේ ඔත්තු සේවයට ලබා දෙන බවට විමල්ගෙන් චෝදනාවක්
ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සියලු තොරතුරු ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. පසුගියදා මෙරටට…
නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක්
නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කඩිනම් කිරීමට හා දිරිමත් කිරීම වෙනුවෙන්…
මුහුදුබඩ ආශ්‍රිතව බරවා රෝගීන්ගේ ඉහළ යාමක්
මුහුදුබඩ ආශ්‍රිතව බරවා රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වන බව බරවා රෝග මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි විශේෂඥ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවේ යම් අයෙකුගේ පාද සහ…
වරාය නගර පනත යටතේ රෙගුලාසි දෙකක් අද පාර්ලිමේන්තුවට
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරයේ ආයෝජන සදහා අවසර ලබා දීමේ…
ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට?
ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙනවා. පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග…
ත්‍රිවිධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි
මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැදවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්…
වීදි ආහාර ජංගම වෙළදසැල් පිළිබඳ රජය ගත් තීරණය
කිඹුලාවල වීදි ආහාර ජංගම වෙළදසැල් ඉවත් නොකර නියාමනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන…
බලපිටිය රෝහලේ ඇති වූ ගින්නෙන් ඖෂධ රැසක් විනාශ වෙයි
බලපිටිය මූලික රෝහලේ ඇති වූ ගින්නෙන් එහි තිබූ ඖෂධ රැසක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති…
විභාග කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අප කළ…
පාදුක්කේ ඡන්ද දායකයින් මැතිවරණය වෙනුවෙන් කල දේ
පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් යැවීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ පාදුක්ක තැපැල් කාර්යාලයේදීය. පළාත් පාලන මැතිවරණය සදහා…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සගා අල්ලයි – Video
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…