දකුණ ගිනියම් වෙයි – කොස්ගොඩ වෙඩි තැබීමක්
කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්. වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබුණා. ඔහු මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලාංකිකයෙක්
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු පත් කර තිබෙනවා. මෙම පත් කිරීම ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස පත් කර ඇත්තේ…
QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචනගෙන් ට්විටර් පණිවුඩයක්
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක්…
ස.ජ.බ.යේ මහලේකම් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි…
මයන්ත දිසානායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා…
QR කේතයට අනුව ඉන්ධන ලබා දීම අප්‍රේල් 10න් අවසන්
QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම අප්‍රේල් මස 10 වනදා සිට අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්…
ඛනිජ තෙල් සේවකයන්ගේ අතිකාල දීමනා කපා දැමීමේ තීරණයක්
ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා . ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල…
රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසියට ජනපති අවසර ලබා දුන් බව මුදල් ඇමති කියයි
කෝටි 5 කට අධික රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසි කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අනවසරයෙන් ශ්‍රී…
වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණයට
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලු වී කලහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණය ඉදිරිපත්…
වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි…
ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී
ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක්…
ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද විවෘත කෙරේ
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද සිට යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි…
විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද ලෙඩ වෙයි
ඉහළ දැමූ විදුලි බිල පහළ දැමීමට ඉල්ලීම් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමන ලාහෝර් නුවරට බලාපා ඇති ගංවතුර හේතුවෙන් තුවා ලබා ඇති බවයි වාර්තා වන්නේ. අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් මහාමාර්ග රැසක් මෙන්ම පහත්බිම් ජලයෙන් යටවීමට ලක්වුණා. පාකිස්තානයේ පළාත් රැසකට ලබන 13 වනදා සිට 17 වනදා දක්වා අධික වර්ෂාපතනයෙන්, ගංවතුරෙන්…
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…