සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට
මෙම වසරේ මැයි මාසය සදහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මේ සතියේ සහ එළඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා . එහි…
ජෙරොම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන…
රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගරයට
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගර ගත කර තිබෙනවා. උන්වහන්සේ ලබන 5වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය අද නියෝග…
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන්
කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට…
බෲනෝ දිවාකරට ඇප
බෲනෝ දිවාකරට ඇප නිදහස් කිරීම කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ප්‍රමාදයක්
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකි වූ බව…
පැතිර යන කෘමි හානිය මැඩ පවත්වන්න වැඩසටහන්
ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව ආශ්‍රිතව පැතිර යන කෘමි හානිය මැඩ පැවැත්වීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොල්…
පාන් මිල අඩු කළද අලෙවිය ඉහළට
පාන් මිල රුපියල් 10 කින් අඩු කළද පාන් අලෙවිය ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා. එමෙන්ම තිරිගු පිටි මිල සහ ගෑස් මිල පහළ දැමුවද…
විමල් වීරවංශ අද අධිකරණයට
අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්…
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාවේ වෙනසක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ කාලසීමාව වෙනස් කර තිබෙනවා. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්…
කතරගම ඇසළ පෙරහැර තෙවන දිනය අද
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර තෙවන දිනටත් අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වන දා ආරම්භ වුණා. එය ජූලි මස 4 වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
යුක්‍රේන – රුසියානු යුද ගැටුම් පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සදහා ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබෙනවා. එම එකඟතාව පළ කර ඇත්තේ නායකයින් දෙදෙනා අතර ඊයේ පැවති දුරකතන සංවාදයකදියි. රුසියා – යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම මෙම සමුළුවේ අරමුණ බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ. එමෙන්ම අමෙරිකානු…
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…