හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
මාතලේ සුජාතා බාලිකාවේ සිසුවියන් 40ක් හදිසියේ රෝහල් ගත කෙරේ
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්. රෝහල්…
හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ එක් එක්…
නිදහස් පක්ෂයේ අනාගතය ගැන තීරණය කරන්න හිටපු ජනපතිනිය පෙරට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්…
අකුරණ නගරය යළිත් ජලයෙන් යටවේ
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල…
කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට…
අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ඇතුළු පිරිස අද අධිකරණයට
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා…
අධිවේගයේ සැප බස් ඉරිදා නවතී
අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81කින් ජය ලබා තිබෙනවා. ඒ අනුව,…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක…
ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
පිලිපීනයට භූමිකම්පාවක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…