ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

පුබුදුගම බස් රථ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට
හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති…
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පත් කරයි
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හිඟයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව…
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා
ශ්‍රී ලංකාවේ ණයහිමියන්, නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග…
දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කරලා
කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළ දැරියගේ…
කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වෙනවා
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ගොවිබිම් සඳහා යොදන කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව චෝදනා කරනවා.…
දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නවා
දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා. පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් අදාළ නිෂ්පාදනවල මිල ඉදිරි සති කිහිපය…
විදුලි බිල ඉහළ දැමීම ගැන සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න
පවතින රජය විසින් නීති විරෝධී ලෙස මෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස සිදු කරන විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්…
අනවසර ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක්
අනවසරයෙන් ළග තබාගෙන සිටින ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටින ගිනි අවි ලබන ජුලි 31…
ඇමති හරීන්ට දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ධුරය හිමි වේ
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව 2023 සිට 2025 දක්වා කාලය…
භූමිතෙල් මිල අඩු වුවත් මාළු මිලෙහි වෙනසක් සිදු කරන්න බෑ
භූමිතෙල් මිල අඩු වුවද මාළු මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බව ධීවර සංගම් පවසනවා. ගෘහස්ථව භාවිතයට ගන්නා භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කළ අතර…
ආර්ථික අභියෝගයන් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සතුටුයි
පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා…
ගිනි අවි 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සමග හම්බේගමුව, කුඩාකිවුල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධරින්ට ලද තොරතුරක් මත සිදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා . තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ. මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම…
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…