හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයත ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් නෙවිල් වන්නිආරච්චි මහතා…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා. එහි විධයක සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ තුලින් ජනතාව පිඩාවට…

ඉන්දියාවට අයත් ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. ටග් යාත්‍රාවේ ආධාරයෙන් ඇදගෙන ආ බත්තලක් මෙලෙස වෙරළට ගොඩගසා තිබුණා. ටග් යාත්‍රාවේ අති වු කාර්මික දෝෂයක්…

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස්…

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…

කිලිනොච්චිය දිස්ත්‍රික්ක‌යෙන් වාර්තා වන බිළිදු මරණ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමුර්ති මහතා පැවසුවේ ඒ සදහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත…

දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ 25 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අදාළ ඩ්‍රෝන යානය මගින්…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් 35 අසල මස්සල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමක් අද සිදුකෙරනවා. මේ හේතුවෙන් අදාළ දුම්රිය හරස්…

ශ්‍රී ලංකා රේගු බහාලුම් පරීක්ෂණ අංගය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසුවේ පසුගියදා පැවති දින 05…

නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීම කඩිනමින් සිදුවනු ඇති බවයි මහජන…

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ රැස් වු…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි සාගල…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…

තව කියවන්​න

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී සිදුවුණා. මෙහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බවයි. එබැවින් තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත යුතු බවද ඔහු…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…