හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා නියෝග කලේ ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා අදාළ පුද්ගලයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස්…

රථ වාහන ආයනයනයට තවදුරටත් සීමා
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ…
බිරියට පහර දුන් කොස්තාපල්වරයා ඇප මත මුදාහැරේ
බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයාගේ අනියම්…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත් වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 15…
ජනපතිගෙන් සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක්
සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට සියලු සිසුන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙම…
උතුරු පළාතට නව ගුරුවරුන් 350 දෙනෙකු බඳවා ගැනෙයි
උතුරු පළාතේ පාසල් පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කෝපායි පිහිටි ගුරු පුහුණු…
චෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ
ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් අද පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත පැමිණියා. වරාය,නාවික හා සිවිල් ගුවන්…
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් හැටන් නගරයේ උද්ඝෝෂණයක්
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (16) දින හැටන් නගරයේදි පැවැත්වුුුණා. ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය අද (16) දිනට යෙදෙන අතර ප්‍රොටෙක්ට් වෘත්තිය…
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක්
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා…
අමෙරිකානු ඩොලරයක නවතම දත්ත
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල රුපියල් 300.51ක් ලෙසයි…
බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි
දොම්පේ, මාලින්ද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූ ලොරි රථයේ…
ලොරියක් මවක් හා දියණියක් යටකරයි
වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද(16) උදැසන මවක් හා දියණියක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා උදෑසන පාසල් රැගෙනයාමට බස් රථයක් එනතෙක් බලාසිටි…
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට ඇරඹේ
2022 -2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 27 වනදාසිට…
රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක්
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමයේ සභාපති තුෂාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
හදිසි තත්ත්වයක් නිසා ජර්මනියේ ප්‍රධාන ගුවන් තොටුපළක් වසා දමයි
ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම ගුවන් කලාපයට ආසන්නව හදුනා නොගත් ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමගයි. ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා. ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් ද අවට ගුවන්තොටුපලවල් වෙත හරවා යැවීමට…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…