මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා. සෑම…

තව කියවන්​න

ඉරිදා දිනවල උදෑසන සහ  පොහොය දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන්…

අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදාහරිමින් සිටි භාණ්ඩ බෙදාහැරීම් සේවා සමාගම් 2 ක සේවකයින් දෙදෙනෙකු ගැටගසා ඔවුන් සතුව තිබූ ලක්ෂ 3 කට ආසන්න වටිනාකමින් යුතු…

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශ්වීය කාලාන්තර සමාලෝචන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා…

ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම ගෝලීය…

පොළොන්නරුව මනම්පිටිය බස්රථ අනතුරින් මිය ගිය, අනන්‍යතාවය හෙළි කර ගැනීමට අපහසු වූ සිරුරු භූමදානය කර තිබෙනවා. පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය…

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇති…

ගුරු සහයකයින් කඩිනමින් ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ආණ්ඩුව ඒ සදහා පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප…

ගැටලු රැසක් මතු වූ නිර්වින්දන ඖෂධ 2 ක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති…

2023 – 2024 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට වවුචර්පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රසායනික පොහොර හෝ කාබනික පොහොර…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදු කර…

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…

ශ්‍රී ලංකාවේ ආදායම් ප්‍රවර්ධනය ගැන ඉදිරි වැඩසටහන අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි මුදල් රාජ්‍ය…

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඒ සදහා කණ්ඩායමක්ද යොදවා ඇති බවයි. මේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…

තව කියවන්​න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබෙනවා. රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය.ි. රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් විසින් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණා.

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…