දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ගිගුරුම් සහිත වැසි
දිවයින ආශ්‍රිත පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අද දිනයේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවටයි එම…
එසැණ පුවත්
ජුලි චන්ග්ගෙන් ලංකාව ගැන ධනාත්මක ප්‍රකාශයක්
නැවතත් ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසනවා . ඇය මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී…
ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර
විදෙස්ගත වන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිට…
ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේදී ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 10ට අලෙවි කිරීමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ප්‍රවාහනය සදහා…
වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරනවා
වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේිස්ථාවර රටකට සැවොම එක මඟකට…
මාන්කුලම ප්‍රදේශයේ රිය අනතුරකින් 3 ක් මරුට
මාන්කුලම, ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද අලුයම වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදු වූ මරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ජනපති උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටනවා
ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස්…
සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මිය යයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මියගොස් ඇති බව වාර්තා වනවා. මිහින්තලේ කලංචිය ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා උදයංගනී නමැති කාන්තාව මෙම…
ආර්ථික අවපාතය අවසන් කිරීමට ජනතා සහය අවශ්‍යයි
රට මුහුණ පා තිබෙන ආර්ථික අවපාත තත්වය නුදුරු දිනයකදීම අවසන් කොට ශක්තිමත් ආර්ථිකයක් කරා රට මෙහෙයවා ගැනීමට ජනාධිපතිවරයාගේ ගමන සඳහා අපේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු…
රුපියල් 85,000ට වෙන්දේසි වූ අඹ ගෙඩියක්
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින්…
මැදවච්චියේ සූදු පොලක් වටලයි-නව දෙනෙකු අත් අඩංගුවට
මැදවච්චිය ප්‍රදේශයේ හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.…
වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා
අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා . විශේෂ නිවේදනයක් නිකුත්…
දැරියක් අපයෝජනය කළ 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට
යාපනය,කල්වියන්කාඩු,ජිපිඑස් ක්‍රීඩාංගනය අසළ 13 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ඊයේ(14) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසනවා. පොලිසිය…
මුදල් ඔට්ටුවට රේස් පැද්ද තරුණයන් අත්අඩංගුවට
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය යලිත් ඉහලට
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වායූ දූෂණය යළි ඉහළ ගොස් තිබෙනවා. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 396ක් වාර්තාකමින් එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. එමෙන්ම ඉදිරි දින දෙක තුළ දිල්ලි අගනුවර අවම උෂ්ණත්වය ද පහත වැටෙනු ඇති බවට ද අපේක්ෂා කෙරෙනවා.
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
තිරිඟු වගාවෙන් වාර්තාගත අස්වැන්නක්
මාසයක කාලය ඇතුළත චීනයේ කොරෝනා ආසාදිතයින් 60,000 ක් පමණ මියයයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































