සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද ලෙඩ වෙයි
ඉහළ දැමූ විදුලි බිල පහළ දැමීමට ඉල්ලීම් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…
සයිබර් ආරක්ෂණ පනත මෙම වසර ඇතුළත පාර්ලිමේන්තුවට
මෙම වසර ඇතුළත සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ…
ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර තොගය අද දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ 20ක තොගය අද දිවයිනට පැමිණීමට නියමිතයි. මෙම බිත්තර තොගය ආනයනය කර ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් . එම බිත්තර…
උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට අදාල සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව අද ඊට අදාල චක්‍රලේඛය…
සීමා නීර්ණ කමිටුවේ අතුරු වාර්ථාට හෙට අගමැතිට
පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කළ අතුරු වාර්තාව හෙට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය…
2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්
2022 අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට අවසන් වනවා. ඒ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම් කළ යුතු බව විභාග…
ටවුන්හොල් අවට දැඩි රථ වාහන තදබදයක්
ජාතික ජන බලවේගයේ විරෝධතා පෙළපාලියක් හේතුවෙන් නෙළුම් පොකුණ දෙස සිට ටවුන්හොල් දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ජංගම දුරකතන යෙදවුමක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ලබන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදවුමක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙම ජංගම දුරකතන…
අරමුදල් නිකුත් කිරීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්
රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ සම්පුර්ණ වසර සඳහාම අයවැය…
අග්රාමාත්යධූරය ගැන විශේෂ නිවේදනයක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ…
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීමට පියවර
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිගයට පිළියමක් ලෙසයි මෙම පියවර…
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පිළිබඳ ප්රශ්නය
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයෙන් කොමිසම විසින් කතානායකවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු…
ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවට අධිකරණ නියෝගයක්
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් පස්වරු 2.30ට මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතයි. මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…