සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

විදේශීය යාත්‍රාවකින් ප්‍රහරයක්
ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවකින් එල්ල වූ ප්‍රහරයකින් පසු පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙකු, ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. නාවික හමුදාව සඳහන්…
මන්ත්‍රීවරු අටදෙනෙක් අනිද්දා මධ්‍යම කාරක සභාව හමුවට
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට අනිද්දා කැදවීමට නියමිතයි . මෙම මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවනු…
මෛත්‍රීට සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට වන්දි මුදල් ගෙවීමට තිබු කාලය අදින් අවසන්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්වීමට නියමිතයි . පාස්කු ඉරුදින…
නව තේරීම් කාරක සභාවට විරුද්ධ නම් විපක්ෂය කළ යුතු දේ මෙන්න
රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය විරුද්ධ වන්නේ නම් අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ විරුද්ධත්වය…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . එහි මාධ්‍ය…
ජාතික රෝහල තුළ ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි
ජාතික රෝහල තුළ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුඵ…
ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර සාකච්චා .
ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාත්‍රා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. අද දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.…
මෛත්‍රී පාස්කු වන්දියෙන් කොටසක් ගෙවයි
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 15 ක මුදලක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික…
මත්පැන් සාදය අතරතුර සවල් ප්‍රහාරයක් – අයෙක් මරුට
වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසනවා. මිතුරන් දෙදෙනකු විසින් පසුගිය…
අලම්පිල් ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්
මුලතිව්,අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(10) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ඉඩම් හිමි අයිතිකරුවෙකු සිය ගෙවත්තේ පැවති පැරණි…
නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 46 ක් යළි දිවයිනට
කුවේට් හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මෙම පිරිස අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ…
සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණයක්
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා. අදාළ කාරක සභාව සදහා වන…
මාස හයකදී ජීවිත 1192ක් මගමරුවාට බිළි
මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 1126 ක ප්‍රමාණයක් සිදු වී ඇති බවත්, ඒ තුළින් 1192…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඇෆ්ගන් බලධාරීන් නිවේදනය කළේ. මෙම සිදුවීම හේතුවෙන් දේශසීමා හරහා දරුණු සටන් ඇති වී ඇති අතර, ඇෆ්ගන් හමුදා විසින් පළිගැනීමේ ප්‍රහාර දියත් කර පාකිස්ථාන හමුදා…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක
ඊවා කයිලි අත්අඩංගුවට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…