අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟු‍ල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

තව කියවන්​න

නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීම කඩිනමින් සිදුවනු ඇති බවයි මහජන…

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ රැස් වු…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි සාගල…

2023 උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 28 වනදා දක්වා ඒ සදහා අවස්ථාවට ලබා…

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝගින් මිය යාම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරීමට සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

මෙම වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති…

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නීති රීති වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දීය සංචාරක කොංග්‍රසයේ 67 වන වාර්ෂික සමුළුව කොළඹදී අමතමින් ජනාධිපතිවරයා…

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහය වීමක් ලෙස ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම්කර…

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය කඩිනමින්ම වෙළෙඳපොළ වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු අනුපාතිකය…

“මහමඟ නිරතුරු වලකමු අනතුරු” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී හා එප්පාවල…

පියාගේ ජංගම දුරකථනය පාසලට ගෙන ගිය පසු විදුහල්පතිවරයා භාරයට ජංගම දුරකථනය ගැනීම හේතුවෙන් පහලොස් හැවිරිදි පාසල් සිසුවියක වස පානය කර සිය දිවිනාසා ගෙන ඇති බව…

අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. ඊයේ දින දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර මෙහි තෙවනවර…

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා රටවල් 100 ක් සහභාගි කර…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරියයි. බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක්…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…