අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

තව කියවන්​න

පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආගමික කටයුතු හා සහජීවනය…

විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා…

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිව ගත්…

විෂ මත්ද්‍රව්‍ය භවිතා කරමින් රිය ධාවනය කරන බස් රියදුරුන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා . මේ වන විට…

ඉතිහාසයේ පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ දී වර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා. කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතවනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර…

දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනයන්ට ලක් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද…

බතලගොඩ වී පර්යේෂණ ආයතනය අද සහ හෙට ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන්…

ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් සිදු වූ සැක සහිත මරණ 11 ක් පිළිබද වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද…

ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සිසුන් පිරිස තාවකාලිකව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තිබෙනවා. පාලනාධිකාරිය පවසන්නේ දෙවන සහ…

විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රෝහලේ ඇති ගැටවලට…

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල දින සිට රු 10 කින්අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…


ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…

තව කියවන්​න

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…

රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබෙනවා. රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස අමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහයට සහයක් වශයෙන් තමා කළ විසින් කළ ඉල්ලීමට ඉන්දීය අගමැති…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…