කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්යයි
බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වෙනුවෙන් ඊට…
රජයේ බදු ආදායම 93% කින් ඉහළ ගොසින්
රජයේ බදු ආදායම වසරේ මුල් මාස 6 තුළ සියයට 93 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ රුපියල් බිලියන 361…
විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතී
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද සිට සිය`ඵ පක්ෂ දැනුවත් කරන බව සමගි ජනබලවේගය පවසනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු…
අපි විරෝධය පළ කරනවා
ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහිදි එම කමිටුවේ සංයුතිය…
ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා…
දුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා
දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…
මුල්‍ය වංචාවකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස…
ත්‍රෛලෝකවිජය පත්‍ර පැල 8,800ක්
තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ වැටලීමකදීයි. සැකකරුවන් වයස අවුරුදු 22ත්…
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරන ගොවීන්ට 75% ක සහනාධාරයක්
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරමින් වී වගාවේ නිරත වන ගොවීන් සදහා සියයට 75 ක සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා…
ගැබිණි මව්වරුන්ට අනිවාර්යය වූ එන්නත
සරම්ප වැළදීම පාලන කිරීම සදහා ලබා දෙන එන්නත ගර්භණී මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද…
ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි
අද (17) සිට විශේෂ විරෝධතා මාලාවක් අරඹන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින්. සමස්ත ලංකා හෙද සංගමයේ…
ඔන්ලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මසක දී 30,000කට ආසන්න පිරිසක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා. ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති…
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ගාසා සාම සමුළුව හෙට
එලෝන් මස්ක්ගෙන් ට්විටර් පණිවිඩයක්
ප්‍රබල භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…