තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…

ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද දිනයේ අත්හිටුවන බව වාර්තා වනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ…
මැනිං වෙළෙඳපොළේ උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක්
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කලා…
බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. පාලන මිල ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය…
ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු…
සජබ හා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජනබලවේගය සහභාගි වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ සර්ව පාක්ෂික…
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වර්ෂයේ අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049 ක්…
මැනිං වෙළඳපොලේ වැඩවර්ජනයට වාරණ නියෝගයක්
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ හෙට පැවැත්වීමට නියමිත වැඩවර්ජනය වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.…
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවයි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල, විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සදහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින්…
කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම විපක්ෂය සිදු කරන ලද ජනතාව මුලා කිරීමක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම විපක්ෂය විසින් සිදු කරන ලද ජනතාව මුලා කිරීමක් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ.…
ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට විපක්ෂය සහභාගි නොවීමේ තීරණයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්…
ජනපති එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වේ
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී එම කටයුතු සාධාරණ ලෙස සිදු කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති…
කාර්යාල දුම්රිය 4 ක් අදත් අවලංගු කරයි
අද පෙරවරුවේදී ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර තිබෙනවා. දුම්රිය රියදුරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සදහන් කළේ අද පෙරවරුවේදී කාර්යාල…
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව 78 දෙනෙකු මෙම අයහපත් කාලාගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි එඅරට මාධ්‍ය වාර්තා කලේ . අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා . ඒ…
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
බැලැස්ටික් මිසයිලයකින්, උතුරු කොරියාව නව වසර සමරයි
රුසියාවේ ඉලක්කය
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…