ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක්
හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද…
වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක්
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් මංගල්‍ය සදහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බව මන්නාරම රදගුරු නිවසේ පැවති විශේෂ…
පාර්ලිමේන්තුව අදත් රැස් වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා…
රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන අරමුණු කරා යාමට නම් රජ්‍ය නිලධාරින් ඇතුඵව සියලු දෙනා එක්ව ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය…
අන්තරේට අධිකරණ නියෝගයක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින්…
පිරමීඩ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙ අලුත්ම දැනුම් දීම
සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලද වංචාකරුවන් පිළිබද…
මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් මෙලෙස…
එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින්ට නව ප්‍රතිකාර ක්‍රමයක්
එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සදහා ප්‍රෙප් නමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්…
එන්නතක් සහ ඖෂධ වර්ග 5 ක් භාවිතයෙන් ඉවතට
ඉදිරි මාස කිහිපය තුළදී රජයේ රෝහල්වල සිටී ස්කෑන් ඇතුඵ පරීක්ෂණ සේවා රැසක් නතර වීමේ අවධානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
අද දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
කුරුණෑගල මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
බදු ක්‍රමය සහ ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශට විද්වත් කමිටුවක්
රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අයර්ලන්ත සංචාරයේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු…
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ…
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළා. ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි. එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් ඇමරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු…
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
ජෝ බයිඩන්ගේ කාර්යාලයකින් රහස් ලියවිලි හමුවීම ගැන විමර්ශනයක්
චණ්ඩ මාරුතයකින් ඇලබාමාහි හයක් මරුට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































