මනුෂ්‍ය ඝාතනයක් කර පළා යමින් සිටි වෙඩික්කරුවෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා යමින් සිටි සැකකරුවෙක් රිවෝල්වරයක් සමග වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(31) උදෑසන කාලයේ වෙන්නප්පුව, වැවපාර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සටි පුද්ගලයින් දෙදෙනෙකු අනතරට ලක් කර තියුණු ආයුධවලින්…

පළාත් පාලන ආයතනවල ස්ථිර නොවු සේවකයින් ස්ථිර කරනවා
පළාත් පාලන ආයතනවල ස්ථිර නොවු සේවකයින් ක්‍රමානුකුලව ස්ථිර සේවයින් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහරගම නගර සභාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…
දිවයිනට බලපෑ වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව…
මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා අතරින් එක්…
කාලගුණය නිසා වසා දැමෙන පාසල්
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද සහ හෙට වසා තැබෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කළා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත්…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්…
දයාසිරි ජයසේකරගේ පුත්‍රයා බම්බලපිටියේ දී කොල්ලකයි
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර මහතාට පෙරේදා සවස පුද්ගලයකු පිහියක්…
වනඅලි ප්‍රහාරයකින් හිමිනමක් අපවත් වේ
සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, සුංගාවිල සෝමාවතිය මාර්ගයේදී. ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක…
ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට්…
රජයේ රෝහල්වල සී ටී ස්කෑන් යන්ත්‍ර තවමත් අක්‍රීයයි
සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුඵ පරීක්ෂණ රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍රයන් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා. රජයේ විකිරණ විද්‍යා…
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක්
බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම මුදල බිම් සකස් කිරීම සදහා ලබා…
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද සිට ප්‍රසිද්ධියට
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ නාමලේඛනය අද දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි . මේ අතර සමාජ සේවා වනිතා…
ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූණේ තමන් සිටි කාලයේ
තමන් මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනය සිදු වූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. කොළඹ පැවති…
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැත
විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි. මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
හිටපු කතානායකවරයෙකු ඝාතනය කෙරේ
යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. කුරියර්වරයෙකු ලෙස සැරසී සිටි පුද්ගලයෙකු විසිනුයි මොහුට වෙඩි තබා ඇත්තේ. ඝාතකයා සොයා මේ වන විට විශේෂ විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය සියලු බලය මේ සඳහා යොදවා ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ. මෙය බිහිසුණු මිනීමැරුමක් බව ඔහු පවසනවා. හිටපු කතානායකවරයා යුක්‍රේනයේ…
යුක්‍රේනයේ හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්
පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…