වර්ජන රැල්ලට විශ්වවිද්‍යාල එක්වෙයි ? – VIDEO –
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සම සභාපති මංගල දබරේරා මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාල 17 ක මෙම සංකේත වැඩ…

ආර්ථික අභියෝගයන් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සතුටුයි
පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා…
ගිනි අවි 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සමග හම්බේගමුව, කුඩාකිවුල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධරින්ට ලද තොරතුරක් මත සිදු…
ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගවයන් 05 දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු…
පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් සදහා ශෝක යෝජනා පළ කිරීම සදහා අද සම්පූර්ණ දිනය වෙන්ක කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර…
හෙට පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11, 12, 13 ,14, 15 යන…
ඇමැති හරීන්ට UNWTO දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ධුරයක්
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිනයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරයෙකු ලෙස සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ 2023 සිට 2025 දක්වා වූ…
ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක්
රට මුහුණ දී සිටින ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමග…
නාවලපිටිය උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර වීදි සංචාරය
නාවලපිටිය පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික මහ පෙරහැර 21 දින නාවලපිටිය නගරයේ වීීීදි සංචාරය කෙරුණා. පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රි විෂ්ණු කතරගම දේවාලය ආරම්භ කර…
ඩයනා ගමගේට එරෙහිව පියවරගන්නා ලෙස ඉල්ලීමක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමුකරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර…
එලඹෙන සෙනසුරාදා ජල කප්පාදුවක්
එලඹෙන සෙනසුරාදා දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා. ඒ අනුව පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක…
යාපනයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස්
යාපනය අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් කීපයක් හමු වී තිබෙනවා. ඉඩමක ගෙපලක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙම මිනිස් ඇටසැකිල්ලක කොටස් හමු වීමෙන්…
ළදරු මරණ අනුපාතය ඉහළට
ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එමෙන්ම ජනතාවගේ ආයු අපේක්ෂාවද පහළ ගොස් ඇති…
සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට
වර්තමානයේදී සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
රුසියානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ?
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ පවතී සාකච්චාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස පවසා ඇත්තේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර රුසියා යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා. අනතුරුව එහි කරුණු සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කලේ .…
චීන – ඉන්දීය මිත්‍රත්වය යළිත් අළුත් වෙයි
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
යුක්‍රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා
G-20 සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…