වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි…

තව කියවන්​න

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහය වීමක් ලෙස ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම්කර…

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය කඩිනමින්ම වෙළෙඳපොළ වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු අනුපාතිකය…

“මහමඟ නිරතුරු වලකමු අනතුරු” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී හා එප්පාවල…

පියාගේ ජංගම දුරකථනය පාසලට ගෙන ගිය පසු විදුහල්පතිවරයා භාරයට ජංගම දුරකථනය ගැනීම හේතුවෙන් පහලොස් හැවිරිදි පාසල් සිසුවියක වස පානය කර සිය දිවිනාසා ගෙන ඇති බව…

අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. ඊයේ දින දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර මෙහි තෙවනවර…

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා රටවල් 100 ක් සහභාගි කර…

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස මෙරට විදෙස් තානාපතිවරුන් ඇතුළු ධුත මණ්ඩල ප්‍රධානීන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, මෙරට රාජතාන්ත්‍රික කටයුතුවල 75 වන සංවත්සරය වෙනුවෙන්…

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර…

වැඩිහිටි පුරවැසියන්, ආබාධිතයින් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් සදහා නව නිර්නායකයක් හඳුන්වා දෙන තෙක් දැනට පවතින දීමනා ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා, රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බව ජනාධිපති ලේකම්…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් තබමින්…

ටැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සදහන්…

මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සිය කැමැත්ත පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නෙදර්ලන්ත රජය විසින්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…

තව කියවන්​න

2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවාග විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයිග අනතුරෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවාග අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේග

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…