හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය විසින් කරන ලද කැඳවීමකට අනුව ඔහු අද(22) පෙරවරු 9ට පමණ මෙලෙස පැමිණ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගිවීමට ලන්ඩන් යාම සම්බන්ධයෙන්…

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයෙන් උත්සහයක්
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයේ උත්සහයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට ණය ප්‍රතිව්‍යූහගතකිරීමෙන්…
රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට
යාපනය,පලෙයි ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කැබ් රථයක් පාපැදික ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින්…
මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නැහැ
ආන්දෝලනයට තුඩු දුන් මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ඊයේ දින මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය…
බෞද්ධ උත්සවයන්ට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවමයි
බෞද්ධ උත්සව වලට හීලෑ අලි ඇතුන්ගේ සහභාගිත්වය අවම බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නායක හිමියන් පවසනවා. රටේ පවතින සංස්කෘතිකාංග ආරක්ෂා කරමින් ඉදිරියට පවත්වාගෙන…
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු නාගලගම්වීදිය ඔස්සේ…
ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම අදින් අවසන්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
පාසල් නොයන ළමුන් පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්න
පාසල් නොයන ළමුන් හදුනාගෙන ඒ පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙස කෝපා කමිටුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධ වී…
කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. භාෂණය…
පර්පෙචුවල් ටේරෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස 06කින් දීර්ඝ වේ
ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස 06කින් දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වු…
ජල සම්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය
මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සදහා සහය ලබා දිමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර තිබෙනවා. ඒ අනුව දැනුම සහ තාක්ෂණික සහය ලබා දීමටයි…
කතානායකවරයා විපක්ෂයේ අයිතින් නැති කරයි
වත්මන් කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අයිතින් නැතිකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂයේ අයිතීන් රැක…
ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමේ
ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට…
කෝප් සහ කෝපා කමිටු අදත් රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා. ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ. ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා. මෙවන්…
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
දුම්බීම තහනම්
ඊලොන් මස්ක් දෙවන ස්ථානයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…