යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගනී – බිරිඳ සහ දියණියත් මරුට
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා. පනස් දෙහැවිරිදි වියේ පසු වූ විපක්ෂනායකවරයා, හතළිස් තුන් හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දා හත් හැවිරිදි දියණිය එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළා.…

දහම් පාසල් ගුරු සහතික විභාගය ජුනි 17 වන දා පැවැත්වේ
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙතුවක් කාලයක් පැවැත්වීමට නොහැකි වූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 17 වැනිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා.…
සඳුදා සිට යළි වසා දමන පාසල්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට…
ලෙස්ලි රණගල මාවතේ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගනී
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන…
ගව රෝගය බස්නාහිරටත්
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින්…
පාසල් අධ්‍යාපනය අහිමිව සිටි සොයුරන් දෙදෙනාට පොලිස් මැදිහත් වීමෙන් යලිත් අධ්‍යාපනයට
ආර්ථික අපහසුතා මැද පාසල් අධ්‍යාපන අතරමඟ නතර කර සිටි සහ පාසල් අධයාපනයට යොමු නොවි සිටි සහෝදරයන් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන…
ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මැයි මස ලංකාවට
මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී…
පොදුජන පෙරමුණේ ඡන්ද දායකයින් එම පක්ෂයෙන් ගිලිහි ගොස් ඇත
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන්…
දස හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගනී
දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දී රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක…
ඩොලරය අගය පහත දැමීමේ වාසිය ජනතාවට නොදීම නිසා ජනතාව දැඩි පීඩාවට
ඩොලරයේ අගය පහත දැමුවද භාණ්ඩ මිල පහත දැමීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වසා තබයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා…
පොහොට්ටුවේ නායකයින් රනිල් සමඟ වුනාට ඡන්ද දායකයින් අපිත් එක්ක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන්…
ලංකාවේ සියයට 33 ක් පමණ පවුල් ආහාර අනාරක්ෂිත බවින් පෙළේ
ලංකාවේ සිටින පවුල් මිලියන 5.7 න් සියයට 33 ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් සිදු කරන ලද…
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන අය ගෙයක් ගිනි තියන්න තරම් කටයුතු කළේ කොහොමද?
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රකාශ කරන පුද්ගලයින් විසින් අරගලය මූලික කර ගනිමින් නිවාස ගිනි තැබීමට කටයුතු කළේ කෙසේද යන්න සිතා ගත නොහැකි බව පළාත් සභා හා පළාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් – පහක් මරුට
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදණු තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම මෙම සිදිධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු…
යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට නව කාල සීමාවක්
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…