රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

ව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි
විදේශීය රටකින් මෙරටට ගෙන්වන රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ලද භාණ්ඩ තොගයක් පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කටුනායක පොලිසියේ අපරාධ…
ඉන්ධන කෝටාව ඉහලට
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට…
නතාශා එදිරිසූරිය CID අත්අඩංගුවට
ප්‍රහසන වැඩසටහනක් අතරතුර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත, නතාශා එදිරිසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේනවා. පොලිස්…
පාසල් දැරියකට අතවර කළ යුද හමුදා කෝප්රල්ට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
වයස අවුරුදු 06ක පාසල් දැරියකට අතවර කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයෙකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණය විසිනුයි මෙම…
ලෝක නායකයින්ට අවවාද උපදෙස් දෙන ජනපතිට තමන්ගේ ආණ්ඩුව හදාගන්න බෑ
ලෝක නායකයින් හට අවවාද උපදෙස් ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ආණ්ඩුව හදාගැනීමට නොහැකිව රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බව සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු…
පෑලියගොඩ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
තරුණ යුවළක් පැහැරගත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට
තරුණ යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් විසිනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක…
ඩෙංගු පරීක්ෂාවට හා කීට මර්දන ද්‍රව්‍ය යෙදීමට ඩ්‍රෝන තාක්ෂණය
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගම්පහ නගරයේදී ආරම්භ…
මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටිය දී මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහය දිවයිනට
රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙනවිත් තිබුණා. ඕමානයේ…
ජල සැපයුම පිළිබඳ ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්
ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.…
අබුඩාබි සංචාරක හෝටලයක ගින්නකින් ශ්‍රී ලාංකික කතක් මරුට
අබුඩාබි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ඇය සමඟ ගින්නට හසුවු තවත් පුද්ගලයින්…
වෙඩි තැබීම් පාලනයට පොලිසියෙන් විශේෂ මෙහෙයුම්
අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා. යතුරු පැදියකින් පැමිණි, මුහුණු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි වාර කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…