ඉන්ධන මිල සංශෝධනයට අද වුණ දේ
මාසික සිදු කරනු ලබන ඉන්ධන සංශෝධනය අදට යෙදී තිබෙනවා. එහෙත් අද(31) දිනයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සුත්‍රයට අනුකූලව මිල සංශෝධනය සිදු කරනු ලබනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල්…

ළදරු මරණ අනුපාතය ඉහළට
ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එමෙන්ම ජනතාවගේ ආයු අපේක්ෂාවද පහළ ගොස් ඇති…
සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට
වර්තමානයේදී සහල් කිලෝවක් රුපියල් 125 ත් 130 ත් අතර මිලකට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති…
අනවසර ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන…
පොලිස් නිලධාරින්ට බඹර ප්‍රහාරයක්
බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා යමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගන්නේ නෑ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.…
එළවළු මිල ඉහළට
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙනවා එමෙන්ම, පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර…
පාර්ලිමේන්තුව අදත් රැස්වුණා
අද දිනයේදීත් පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා…
බස් රථයක යතුරු පැදියක් ගැටී දැරියක් මරණයට
යුද හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ බස් රථයක යතුරු පැදියක් ගැටීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.…
කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දිනක යාපනයේ දී පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළ වගා කරන…
මාස 6ක් තුළ වෙඩි තැබීම් 40 ක්
මේ වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු…
පාලනයක් නොමැති නිසා අපරාධ ඉහළට
රට තුළ නිසි පාලනයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින අපරාධ ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රට පුරා මත්ද්‍රව්‍ය…
ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භයි
කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා . වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර…
පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්
මාර්ග අංක 174 සහ 255 මාර්ගවල පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ග සදහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද පස්වරු 3.30ට එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි මෙම තරගයේදී එංගලන්ත ටෙස්ට්…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ…
භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඊයේ දින රුසියාවේ සිදු වූ ප්‍රභල භූ කම්පනයේ ප්‍රථිපලයක් හේතුවෙන් මධ්‍යම රුසියා අර්ධද්වීපයේ ඇති වඩා ක්‍රියාකාරීම ගිනි කන්ද වන කලියුචෙවිස්කෝයි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් යළිත් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ගිනි කන්ද ඊයේ භූ කම්පනය සිදු වූ කම්චැට්කි දූපත් කළාපයට සැතපුම් 280 ක් දුරින්…
අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
ජනපතිට ඉල්ලා අස්වන ලෙස පවසමින් උද්ඝෝෂණ මාලාවක්
ඉන්දුනිසියාවේ භූ කම්පනයෙන් මිය ගිය පිරිස 162 ක් දක්වා ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…