2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ජතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු මහතා…
මත් උවදුර පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ෙමත් උවදුර පාලනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කීරිමට අදාළ ක්‍රමවේද සොයා…
සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් ඉන්නවා
ඒකාධිපති ක්‍රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්‍යවේදියෙකු විමසු පැනයට…
රට නැගීසිටීමට කළ යුතු දේ
දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආගමික සහ ජාතික සහජීවනය ද…
කළුතරට නායයෑමේ අවදානමක්
පවතින වැසි සහිත තත්ත්වයත් සමග හෙට පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
රජයේ තීරණයකට මැතිවරණ කොමිසමේ විරෝධය
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමට රජය ගත් තීරණයට විරුද්ධ බව මැතිවරණ කොමිසම පවසනවා. දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු පත් කිරීම…
ලිට්‍රෝ ගෑස් ඇඟට දැනෙන්ම මිල අඩු කරයි
ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද(04) මධ්‍යම රාත්‍රිෙය් සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත…
එළැඹෙන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක්
2023 වසර මුල්දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජනාධිපති රනිල්…
ඡන්ද පදනම ගැන ජනපතිගෙන් අනාවරණයක්.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ…
පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතියේ සිට
මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක…
ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය කෙරේ .
ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ…
කොළඹ තට්ටු ගෙවල්වල පදිංචිකරුවන්ගේ ජීවිත අවදානමක
රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. එලෙස අවදානමට ලක්ව ඇති…
පොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා
පොසොන් පොහොය නිමිත්තෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකවනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ මින්තලය සහ අනුරාධපුරය ඇතුළු පුජා භූමි කේන්ද්‍රකර ගනිමින් බස් සේවා ක්‍රියාත්මක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සිය රටට පනවා ඇති ඕනෑම තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ පවසනවා. අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි බ්‍රසීල ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය…
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
බ්‍රසීලයෙන් අමරිකාවට බදු පැනවීමට තීරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…