පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට
පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා. ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා. ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙම සැසිවාරය අද සිට ලබන මස 14 වන දා දක්වා…
මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමට youth for change සංවිධානයෙන් වැඩසටහනක්
මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ යේළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්වුුුණා. මෙය සංවිධානය කර…
බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති දිග ඇඳුමක්
බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති දිග ඇඳුමක් ඇදීමට අවසර ලබා දී තිබෙනවා. ඩෙංගු රෝගයෙන් පාසැල් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම…
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ලබාදෙයි
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් සියලු දෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා . ඔහු…
මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යයි
මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් මුරුතවෙල ව්‍යාපාරයේ ගොවි පවුල් රැසකට තම වගාවන් සඳහා ජලය ලබා ගැනීම ඉදිරියේදි ගැටළුවක් වෙන බව එහි ගොවි ජනතාව…
කුකුළු මස් තවත් මිල ඉහලට
කුකුළු මස් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450 ත් 1,500 ත් අතර මිලකට…
ශාන්තිකර්මයෙන් මියගිය කාන්තාවගේ මරණ තීන්දුව
ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත්…
ලොතරැයි මිල ඉහළට
ලබන මාසයේ සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බවයි…
අමෙරිකානු ඩොලරයක නවතම දත්ත
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල අද දිනට සටහන්…
පෞද්ගලික බස්රථ වර්ජනයක්
කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම…
මස්කෙළිය සමූපකාරයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා
මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව…
සජබ මන්ත්‍රීගේ සොහොයුරෙකු අත්අඩංගුවට
ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රැසක්…
කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්
වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වෙනවා. පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද පස්වරුවේ නිවේදනය කර තිබෙනවා. . නිවේදනයක් නිකුත්කරමින්…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල…
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්…
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා. ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම්…
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
තවත් ගුවන් යානයක් අතුරුදහන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…