ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

විශාල මාර ගසක් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ…
ජනාධිපති සහ මුදල් කාරක සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පසුගියදා…
සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන්නා
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. කෙසේ…
ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලු ජනතාව එක්විය යුතුයි
ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් සියලු ජනතාව එක්විය යුතු බව ජනාධිපති නිීඥ සාලිය පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රටෙහි නීතිය වර්තමානයේ…
අන්තර් විශ්ව විද්‍යාලීය විරෝධතා පාගමනට අධිකරණයෙන් වාරණ නියෝගයක්
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොල්ලුපිටිය,…
ගෑස් සිලින්ඩරයක් පුපුරයි. 6කට තුවාල
මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල…
මාධ්‍ය ආයතන ප්‍රධානින් පාර්ලිමේන්තුවට ගෙන්නයි
විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්්‍යූත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද සිදු වනවා. ඒ සදහා සාකච්ඡාවක් අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන…
යකඩ මිල සියයට 50 කින් පහළට
වෙළදපොලේ යකඩ මිල සියයට 50 කින් පමණ පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිපඵලයක් මත යකඩ මිල පහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන්ගේ…
ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හමුවෙයි
ශ්‍රී ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා. විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළදී ඇති බව…
ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේලි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි…
නීතිවිරෝධී භාණ්ඩ තොගයක් කොටුවෙයි
රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ වරායට…
ආබාධිත රණවිරුවන්ට සහ රණවිරු පවුල්වලට සංශෝධිත සලාක දීමනාවක්
ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක්…
විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතුයි
විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමතර පංතිවල සිටින්නේ දේශකයෙකු වුවත් පාසල් පන්තිකාරමය තුළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…