හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන තීරණය පෙරවරුවේ
ලාෆ්ස් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබෙනවා.අද පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ. මේ වනවිට කිලෝග්‍රෑම්…
බෑන් කී මුන් අද දිවයිනට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා අද දිවයිනට පැමිනීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවනවා .…
රුපියල් මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්
මැතිවරණ කොමිසම විසින් රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලුම් කරමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා . ඒ පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ…
මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක්
මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා .ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙලෙස පත් කර…
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ ගෑස් මිල අද(05) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
මරදානේ සත්‍යග්‍රහයට පහරදුන් තුනක් රිමාන්ඩ්
මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල සත්‍යග්‍රහයට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පසුගිය 03 වන දා රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය පැවති අතර…
නොරොච්චෝලේ බලාගාරයත් නවතින ලකුණු
ඉදිරි සතිය තුල ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසනවා. ඒ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල්…
ආර්ථික අර්බුදයේ තුවාලය සුව කරන හැටි ජනපති කියයි
ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකි බවත් සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කල යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ…
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු නවම් පොහොය අදයි
වසරේ දෙවන පුර පසළොස්වක පොහොය දිනය වන නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසූ විශේෂාංගයක්…
මැතිවරණ කොමිසමෙන් දුරකථන අංක නාමාවලියක්
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙර සූදානමක් ලෙස මැතිවරණ කොමිසම විසින් ඊට අදාළ දූරකථන අංක නාමාවලියක් නිකුත් කරනු ලැබුවා. එම දූරකථන අංක නාමාවලිය මගින්…
ජනපති ජාතිය අමතයි – Video
75 වන නිදහස් උළෙලට සමගාමිව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පස්වරු 6.45 ට සිදු කිරීමට නියමිතයි. වෙනත් වසරවලදී නිදහස් උළෙල පවත්වන අවස්ථාවේදීම ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු කරත්…
75 වැනි නිදහස් උළෙල සැමරේ
ශ්‍රී ලංකාවේ 75වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්වුනා. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය…
රැඳවියන් 588ක් නිදහස්
75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට අද ජනාධිපති සමාව ලබා දීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…