හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව ඉවත් කිරීමට ඉඩ නොතබන බව රංජිත් සියඹලාපිටිය කියයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය…
පළාත් පාලන මැතිවරණයට තව මාසයයි
පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් මාසයක කාලයක්. මාර්තු 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව තුල පවතින්නේ යම්…
ණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක්
පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් පිරිස් වලට රාජ්‍ය බැංකු මගින් 15% ක පොලියට ණය ලබාදී, විදුලි බල මණ්ඩලයට 34% ක පොලියකට ණය ලබාදීම සාධාරණ නොවන බව…
අරගලකරුවන් සොයාගත් කෝටි 2 – හිටපු ජනපති ඉල්ලයි
අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අද විවාදයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා. 09 වැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය ඊයේ ආරම්භ කෙරුණේ…
අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මකයි
අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය සේවක උද්ඝෝෂණ මාලාව කොළඹ ජාතික රෝහල – දකුණු කොළඹ ශික්ෂණ රෝහල – රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල -…
විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශයක්
හෝමාගම වටරැක බන්ධනාගාර පාසල සඳහා පුනර්ජනනීය වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා…
උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට අයදුම්පත් කැඳවයි
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා, රාජ්‍ය…
කොළඹ කොටුව අවට විරෝධතාවයට විශාල පිරිසක්
කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති…
13 පූර්ණ ලෙස බලාත්මක කිරීම පිළිබඳ ප්රශ්නය
13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම යහපත් වුවද එයින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. ඒකිය රටක් තුළ සෑම…
මැතිවරණය පැවැත්වීම – නොපැවැත්වීම තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මතයි
පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපය තුල ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නිමල් පුංචිහේවා…
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකාරියකට ඇප
පාස්කු ප්‍රහාර මාලාවට අදාළව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග…
අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ප්‍රතිඵලදායක ලෙස ජනතාව රැගෙන ගිය බව ජනපති කියයි
නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ආරම්භ කළා. නව සභා වාරය උත්සවාකාරයෙන් අද දින ආරම්භ වූ අතර ජනාධිපති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…