ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

“සෙරින් රිවර් පාර්ක්” හෙට ජන අයිතියට
ගාල්ල, හෝලුවාගොඩ ඉදිකල “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය හෙට (13) සවස 5.00 ට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
“වේදිකාවේ කයියනායක කෙනෙක් වෙන්න එපා”-රෝහණගෙන් අනුරට පාඩමක්
මේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයියනායක කෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස…
පාඨලී ඉන්දියාවට
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ, ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University)…
පරාටේ ක්‍රියාත්මක කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි
2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා පරාටේ ක්‍රියාත්මක කිරීමේ නීතිය තාවකාලිකව නවතා දැමීමට නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා. ඒ අනුව එය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
කිරිපිටි මිල පහළට
කිරිපිටි කිලෝවක මිල අඩු කිරීම ම්කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබෙනවා. මේ අනුව කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන…
ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ.…
ව්‍යාජ කච්චේරියක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ
කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. එම ස්ථානයේ සිටි…
කෑගල්ලේ හොර කච්චේරියක් වටලයි
කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පවසනවා එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ…
පවුල් සවිබල ගන්වන වැඩසටහනට කැබිනට් අනුමැතිය
අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ…
වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගනී
වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. 2019 වසරේ සම්මත කළ පුරවැසි සංශෝධන පනත ඉන්දීය මහ මැතිවරණයට සති…
අද රෑට… රෑට… අද රෑට වහිනවා…//
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට…
රෝහල් ඉදිරිපිට අද උද්ඝෝෂණ
දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ. වැටුප් වැඩි කිරීම…
රාමසාන් සමය අදින් ඇරඹෙයි
කොළඹ මහ පල්ලිය, සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) හිලාල් අංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (DMRCA) එක්ව 2024 වසර සඳහා වන රාමසාන් උපවාස…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ සීග්‍ර වර්ධනයක්
චීන යුද අභ්‍යාස අදත්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































