BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල දුම්රිය පොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විදුලිබල සේවකයින් අද කොළඹට
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා . එහි සභාපති රන්ජන් ජයලාල් මහතා…
ඩෙංගු පාලනයට පුළුල් වැඩසටහනක්
ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ…
පොලීසියෙන් දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම…
කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක්
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූනා . එය ජූලි මස 04 වනදා…
ඇමරිකාවෙන් ඖෂධ ප්‍රදානයක්
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඇමරිකානු එක්සත් රාජධානියේ හෙල්පින් ලංකා ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය ප්‍රදානය කෙරුනා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා බහ ඇති වුනා. මේ අතර…
රුපියල යළි ශක්තිමත්
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා. අද විකිණුම් මිල රුපියල් 314යි ශත 38ක් ලෙස සටහන් වුණා. ඩොලරයක ගැණුම් මිල සටහන් වුයේ රුපියල්…
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොසින්
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වී දරුවන් රැසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම එන්නත් ඉවත් කරන…
යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල ඉහළට
සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල රුපියල් දස දහසකට ආසන්න මුදලකින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට
දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම පනත සම්මත කර ගැනීමට රජය මේ වන විට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ…
කොන්දොස්තර නොමැති ව හයිවේ යන CTB බස්වල ආදායම තර වේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඊයේ සිට රිය සහයකයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් බස්රථවල…
ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේදී සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට…
ෂාෆ්ටර්ගේ රස පරීක්ෂක වාර්තාවේ ප්‍රමාදයක්
ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඒ, ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේ අවසන්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
කොදෙව් දේශයේ තවත් පතාක යෝධයෙක් විශ්‍රාම යයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිස්ටන්ස් ෆරන්ට් සංවිධානය හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගත් බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සදහන් කළේ, එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි. මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවයි රාජ්‍ය ලේකම්වරයා සදහන්…
ඇමරිකානු ජනපතිට නිදන්ගත රෝගී තත්වයක්
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…