වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග දෙන්නෙක් කොටු
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙක් දඹගල්ල සහ ගිරිබාව ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දඹගල්ල, බොලගල්ල ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්…
ප්‍රදේශ රැසක අහස වලාකුළින් බරවෙයි
අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අහස වළාකුළුවලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල…
ඉස්සර කරන්න ගිහින් නැවතුණු ජීවිතය
කළුතර, පලාතොට නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පලාතොට නගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී නාගොඩ දෙසට එකිනෙකට…
ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට
ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව විදේශ කටයුතු හා…
මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්
වර්තමානයේ අප අවධානය මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ද යොමු කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක්…
රන් මාලයක් කොල්ලකෑමට ගිය සැකකාරියක් අත්අඩංගුවට
රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කළ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ හැටන් නගරයේ ස්වර්ණාභරණ ආයතනයකින් රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ සැකකාරියක් හැටන් පොලිසියේ…
මම උපාධි අතහැර තුවක්කු ගත්ත මිනිහෙක් – පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ පාලන ජීවිතයේ ඛේදවාචකය සම්බන්ධයෙන් සටහනක්…
සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා
අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපීකරණයට ලක් වෙමින් පවතින බවත් යෞවන…
කඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO
ලිඳුල, සෙන්කූමුස් වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දැඩි භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේදී තම නිවාස අසලට පැමිණෙන කඳුකර කොටියා…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහාත් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම එම ප්‍රදේශයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ දිනයේදීත්
ක්‍රියාත්මක වුනා. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයින් 161…
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව පසුගිය මාසය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 244…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට
නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
පළමු එක්දින තරගය ජය ගන්නට අයර්ලන්තයට
පළමු එක්දින තරගයේ කාසියේ වාසිය අයර්ලන්තයට
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…