කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

සොයිසා රෝහලෙන් දුර්ලභ ගණයේ සැත්කමක් සාර්ථකව නිම කරයි
දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙය ගැබිනි මව්වරුන්ගෙන් තිස් දහසකින් එක්…
අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදීයි…
පරිඝණක අපරාධ පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්
පරිඝණක අපරාධ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවේ මේ වසර තුළදී ඊට අදාළව පුද්ගලයින් 75ක්…
ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භ වේ
05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භවනවා. ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි. අද සහ හෙට යන දෙදින…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.…
නුවරඑළියේ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවරඑළිය වෙඩමන් පාර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. ඉඳිකරන ලද ගොඩනැගිල්ලක් අසල පැති බැම්මක් සකස් කරමින් සිටි…
ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට
ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලිය…
රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුමක්
රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන ආයතනයක් වන රුසියානු රාජ්‍ය පරමානුක බලශක්ති සංස්ථාව විසිනුයි මෙය සැලසුම් කර ඇත්තේ.…
ජනපති එංගලන්ත සහ ප්‍රංශ සංචාරයට දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග රජයේ දුත පිරිසක් ද මෙම සංචාරයට…
ජ’පුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අභිරහස් ලෙස මරුට
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණා. මහරගම කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන…
ආහාර සහිත කන්ටේනර් රේගුවේ සිරවේ
ආහාර ද්‍රව්‍ය ඇතුළු මෙරටට ආනයනය කළ බහාලුම් රැසක් මේ වන විට රේගුවේ සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල…
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය හිමි වේ
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එක් සංශෝධනයකට යටත්ව එම අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.…
නවීන් දිසානායක සිය වැටුප දිළිඳු පවුල්වල දරුවන්ට පරිත්‍යාග කරයි
සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා සිය වැටුප එම පළාතේ දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. වැඩ භාර ගැනීමෙන් අනතුරුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…