අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු අතරින් මේ වන තෙක් ඉටුකර ඇත්තේ සියයට 05 ක ප්‍රතිශතයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . https://youtu.be/8vM_tlCnCMw?feature=shared

අස්වැසුම කඩාකප්පල් කිරීමට විපක්ෂයෙන් වෑයමක්
අස්වැසුම පිළිබදව ජනතාවට වැරදි අවබෝධයක් ලබා දී රජය සිදු කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා…
මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක්
උස්වැටකෙයියාව සරක්කුව මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සමුද්‍ර පරීක්ෂණ ආධිකාරියේ සමුද්‍ර පරීක්ෂණ නිලධාරි ඉන්දික විජේරත්න මහතා පවසනවා.…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2 ක් සඳහා වලංගු බව මෝටර්…
වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැත
රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා…
නව ගුවන් හමුදාධිපති ධූරය උදේනි රාජපක්ෂට
ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19…
කප්පම් ලබා ගත් කතුන් තිදෙනෙකු ඇතුළු 5 ක් අත්තඩංගුවට
දුරකථනයෙන් බැන මරණ තර්ජනය කරමින් කප්පම් ලබා ගත් සහ ඊට අනුබලදුන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු බෙලිඅත්ත, තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට…
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි
පානදුර, සමගි මාවත, සරිකමුල්ල ප්‍රදේශයේදී පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව, කූඨ…
කටුනායක සිට ජපානයට ගිය ගුවන් යානය යළි කටුනායකට
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ නැවත කොළඹට පැමිණ තිබෙනවා. කාර්මික දෝශයකට ලක්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නැත
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු…
වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනයක
ශ්‍රී ලංකාවෙ වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන…
මහ බැංකුව මුදල් පිළිබද කාරක සභාව හමුවට
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. එහි සභාපති ආචාර්ය…
මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දීමක්
මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට්…
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි…
දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට්…
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි…
ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා. දින 50ක කාලයක් ඇතුලත යුද ගැටුම් අවසන් කිරීමට රුසියාව කටයුතු නොකළ හොත් රුසියාවට නව සම්බාදක පැනවීමට කටයුතු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඊයේ ධවල මන්දිරයේ දී නෙටෝ ප්‍රධාන හමුවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළා. එමෙන්ම යුක්‍රේනයට අවශ්‍ය ඉහළ පෙලේ යුද…
පිලිපීනයට භූ කම්පනයක්
යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
ඔරියන් වාර්තාගත දුරක් ගමන් කරයි
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…