ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියා. තරුණ…
පළාත් පාලන මැතිවරණයේ දිනය හෙට තීරණය කරයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතු`ඵ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ…
යාපනය නගර සභාවට නව නගරාධිපතිවරයකු පත් කිරීම ලබන 10වනදා
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති පත් කිරීමේ ජන්ද විමසීම එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිතයි. 2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය සිව්වැනි වතාවටත් 28 වැනිදා පරාජයට…
චීන සංචාරකයින් පිරිසක් දිවයිනට
මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයින් පිරිස ඊයේ විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එලෙස සංචාරකයින් 117 දෙනෙකු පැමිණි බවයි අප ගුවන්…
රුපියලේ අගය ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 353 ක් ලෙසයි. එමෙන්ම විකුණුම්…
වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා. ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට…
සූර්ය බලශක්තියෙන් දුවන බස් කොළඹට සහ ගම්පහට
නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගනිමින් ධාවනය කළ හැකි බස්රථ සදහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව…
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 330ක්
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති…
පෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු ඉහලට
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට්…
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට දැනුම්දීමක්
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි. හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම…
ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නඩුවකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදාහැර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර සිටියේ අදාළ වන්දි නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර…
පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(01) තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 9 සහ 10 යන…
මෛත්‍රීපාලට සහ දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු…
මැතිවරණය පමා නොකර පවත්වන්න
පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81 ක ජයක්…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු…
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය…
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
යුක්‍රේනය විසින් රැසියාවේ තෙල් ගබඩාවකට සහ ගවන් සේවා ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රැසියා ආරක්ශක අමාත්‍යංශව පැවසුවේ යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා 55 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේනය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් ස්ලෙන්ස්කි පැවසුවේ ඩොනලඩ් ට්‍රම්ප් රැසියා යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සදහා මැදිහත් වනු ඇති බවයි.…
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…