ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියා. තරුණ…
මහජන උපයෝගීතා කොමිසමට නව උපසභාපතිවරයෙක්
මහජන උපයෝගීතා කොමිසමට නව උප සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එස් ජී සේනාරත්න මහතා කොමිසමේ උප සභාපති තනතුරට පත්කර ඇති බවයි.…
මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට
පළාත් පලන මැතිවරණ පැවැත්වෙන නව දිනය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසම අද(03) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු…
18න් පහළ ළමයින්ට ටික්ටොක් භාවිතයට සීමාවක්
වයස අවුරුදු 18න් පහළ ළමයින්ට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමාකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා…
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙක්
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා . එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද…
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය හෙට
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය අනිද්දා දක්වා පැවැත්වෙනු ඇති. යාපනය රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම්…
ආජන්ටිනාවේ විදුලිය බිඳවැටීමක්-මිලියන 20කට අධික පිරිසක් පීඩාවට
ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. බුඑනෝස් – ඒරිස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක්…
සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්
සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්යන මහත්වරුන්ගේ සභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වුණා . එහිදී…
විපක්ෂය ජාත්‍යන්තර අධිකරණයට යයි
නිසි කලට මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කර නොදුන්හොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ මේ පිළිබදව දක්වමින් නීතිමය කටයුතු සිදු කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා…
විහාරාධිපති ධුරය ඉල්ලා හිමිනමක් ගසක් උඩ උපවාසයක
හෙට්ටිපොල – පඬුවස්නුවර රජමහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසක නැග එම…
පොලිස්පති ධුරයට තරඟයක්
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් අතරින් තමන්ට හිතවත් නිලධාරියා පත් කර ගැනීම සදහා ජේ්‍යෂ්ඨ…
පුංචි ඡන්දයට සහය නොදුන් රාජ්‍ය ආයතන බලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබියදී ඊට සහය ලබානොදී එය අඩපන කිරීමට පියවර ගත් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි වහාම විමර්ශනයක් සිදුකරන ලෙස…
තොග වෙළඳපොලේ අර්තාපල් හා ලොකු ළුණු මිල පහතට
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ, ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අගමැති කියයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අග්‍රාමාත්‍ය ලී කිකී යෑං ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81 ක ජයක්…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු…
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය…
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
යුක්‍රේනය විසින් රැසියාවේ තෙල් ගබඩාවකට සහ ගවන් සේවා ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රැසියා ආරක්ශක අමාත්‍යංශව පැවසුවේ යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා 55 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේනය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් ස්ලෙන්ස්කි පැවසුවේ ඩොනලඩ් ට්‍රම්ප් රැසියා යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සදහා මැදිහත් වනු ඇති බවයි.…
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…