සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යයි
මුරුතවෙල වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් මුරුතවෙල ව්‍යාපාරයේ ගොවි පවුල් රැසකට තම වගාවන් සඳහා ජලය ලබා ගැනීම ඉදිරියේදි ගැටළුවක් වෙන බව එහි ගොවි ජනතාව…
කුකුළු මස් තවත් මිල ඉහලට
කුකුළු මස් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450 ත් 1,500 ත් අතර මිලකට…
ශාන්තිකර්මයෙන් මියගිය කාන්තාවගේ මරණ තීන්දුව
ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත්…
ලොතරැයි මිල ඉහළට
ලබන මාසයේ සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බවයි…
අමෙරිකානු ඩොලරයක නවතම දත්ත
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල අද දිනට සටහන්…
පෞද්ගලික බස්රථ වර්ජනයක්
කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම…
මස්කෙළිය සමූපකාරයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා
මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව…
සජබ මන්ත්‍රීගේ සොහොයුරෙකු අත්අඩංගුවට
ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රැසක්…
කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්
වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වෙනවා. පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක්…
නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර ගත කෙරේ
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කණිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙකු එළඹෙන මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ දෙමහල් නිවසට පහරදීමක්
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා. අමාත්‍යවරයාගේ ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසටයි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය මේ මාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා . රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය…
පියා සහ මවගේ අමානුෂික පහර දීම් හමුවේ නිවසින් පලා ගිය පාසල් සිසුවා හැටන් පොලිස් භාරයට
පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) දින අලුයම හැටන් පොලිසිය භාරයට ගත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…