මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

පොලිස් නිලධාරින්ට බඹර ප්‍රහාරයක්
බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා යමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගන්නේ නෑ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.…
එළවළු මිල ඉහළට
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට වාර්තා වෙනවා එමෙන්ම, පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර…
පාර්ලිමේන්තුව අදත් රැස්වුණා
අද දිනයේදීත් පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා…
බස් රථයක යතුරු පැදියක් ගැටී දැරියක් මරණයට
යුද හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ බස් රථයක යතුරු පැදියක් ගැටීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.…
කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දිනක යාපනයේ දී පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළ වගා කරන…
මාස 6ක් තුළ වෙඩි තැබීම් 40 ක්
මේ වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු…
පාලනයක් නොමැති නිසා අපරාධ ඉහළට
රට තුළ නිසි පාලනයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින අපරාධ ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රට පුරා මත්ද්‍රව්‍ය…
ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භයි
කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා . වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර…
පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්
මාර්ග අංක 174 සහ 255 මාර්ගවල පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ග සදහා…
ඇමති මනූෂගේ නිලධාරියෙක් බව පවසමින් මුදල් වංචාවක්
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවරම් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය…
පළවන චෝදනාවලට අද පිළිතුරු ලබා දෙනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය…
ලංවිම වෘත්තිය සමිති සන්ධානය යෝජනා තුනක් සම්මත කරගනී
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය විසින් යෝජනා තුනක් සම්මත කරගෙන තිබෙනවා. ඒ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති එම සන්ධානයේ සමුළුවේදියි. විදුලිබල මණ්ඩලය නියෝජනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…