කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ජනාධිපතිවරණයේදී තමන් ජනතා අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්
ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට…
මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට රැගෙන යාමට නියමිතයි . ඒ,විශේෂ ගුවන් යානයකින් . මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ…
වී වගාවට දිලිර රෝගයක්
මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට දිලිර රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසනවා . මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ,…
ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්රතිකාරක යන්ත්‍ර අක්‍රීයයි
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්රතිකාරක යන්ත්‍රය අක්‍රීය ව ඈති බව වාර්තා වනවා. සති දෙකක සිට මෙමෙ අක්‍රීය වී…
ඉන්දීය සංචාරක සමුළුව කොළඹදී.
ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය පසුගිය 06 වනදා කොළඹදී ආරම්භ වුනා. එය 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ…
ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් ඉවත් කෙරේ .
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…
කොළඹ ඩෙංගු රෝගීන් යළි ඉහළට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටිනවා
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා. එහි විධයක සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ තුලින් ජනතාව පිඩාවට…
ඉන්දීය ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළට ගොඩගසයි
ඉන්දියාවට අයත් ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. ටග් යාත්‍රාවේ ආධාරයෙන් ඇදගෙන ආ බත්තලක් මෙලෙස වෙරළට ගොඩගසා තිබුණා. ටග් යාත්‍රාවේ අති වු කාර්මික දෝෂයක්…
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස්…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බිළිදු මරණ ගැන විශේෂ විමර්ශනයක්
කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බිළිදු මරණ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ටී සත්‍යමුර්ති මහතා පැවසුවේ ඒ සදහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත…
දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට
දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ 25 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අදාළ ඩ්‍රෝන යානය මගින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
දරුණු පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව ප්‍රතිකාර ක්‍රමයක්
මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…