නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්. පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා. 1969 වසරේ පෙබරවාරි නමවන…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා අනුව විවාදය පැවැත්වීමට වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ…
ඉන්දීය රජයේ සහය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට අවධානය
ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර රටේ ආර්ථිකයට…
ජනපතිගෙන් ඉන්දියාවට සුබපැතුම්
චන්ද්‍රයාන් 03 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග ඉන්දියාව ලැබු ඉතිහාසගත ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත…
සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නැහැ
සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පවතින සහල් තොග එළඹෙන මහ කන්නය සදහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා…
මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක්
යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේදීයි මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර…
පාර්ලිමේන්තුව අද දිනයේදීත් ආරම්භ වුණා
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කියා සිටියේ…
හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක
ඉල්ලීම් 7 ක් මූලික කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩවර්ජනය අද…
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම්
මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් අසූ එක් දහස් එකසිය හැට දෙකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූ දහස් දෙසිය හතලිස් හතක් පීඩාවට පත්ව තිබෙනවා.…
ගාල්ල බන්ධනාගාරය යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට
ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය බැක්ටීරියා තත්ත්වය හේතුවෙන් අධිකරණවලින් එම බන්ධනාගාරයට යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
අවුරුදු 15 ත් 49 ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක්
2021 වසරට සාපේක්ෂව ගත වූ වසරේ දී එච් අයි වී ආසාදිතයින් සියයට 48 ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන…
විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්
ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ නිවසක් කඩා ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව යන පළාත්වලත් අම්පාර,…
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා . මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
පාකිස්තානයේ අබිරහස් රෝගයක් පැතිරෙයි – පුද්ගලයින් 18 ක් ජිවිතක්ෂයට
ඉරානයේ ප්‍රබල භූමිකම්පාවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…