ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
තලාවේ මාරාන්තික බස් අනතුරක්
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල…
දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටියි
වර්තමානයේදී දහම් අධ්‍යාපනයෙන් දූ දරුවන් ඈත් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු සදහන් කළේ. මෙම තත්ත්වය…
එජාප නව නියෝජ්‍ය මහලේකම් වැඩ භාර ගනියි
එක්සත් ජාතික පක්ෂයේ නව පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලෙස එම පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා අද වැඩ භාර ගත්තා. ඒ සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. වැඩ…
කෘෂිකර්මාන්තයට අයවැය සුබයි
මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තය සදහා විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා වැසි…
ජාතික විද්‍යා සතිය අද සිට
ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාතයාාංශය විසින් සාංවිධානය කරනු ලැබූ ජාතික විද්‍යා දින සැමරුම සහ ජායතික විද්‍යා සතිය අද දින ආරම්භ කර තිබුනා.…
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අයවැය දෙවන වර කියවීමේ විවාදය මෙම…
ලොකු ලූණු ගොවීන් මහ පාරට
දේශීය ලොකු ලූණු අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල දේශීය ලොකු ළුණු ගොවීන් අද දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ විරෝධතාව ව්‍යාපාරයක…
උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටි ශිෂ්‍යාවක් හදිසියේ මියයයි
මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී…
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහුගේ බිරිඳ සහ දියණියක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස්…
රටම එකට ජාතික මෙහෙයුම අඛණ්ඩව
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්…
සිවිල් ආරක්ෂකයින් 10000ක් පොලීසියට
දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් දස දහසක් ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා යොදාගෙන ඔවුන්ට විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා…
උඩපන්දුව මරණයකින් කෙලවර වෙයි
මිනුවන්ගොඩ , අළු තැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩ පන්දුවක් රැක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද
පාකිස්තානයට පහසු ජයක්
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාවෙන් සම්බාධක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































