Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තය සහ ඉන්දියාව තවදුරටත් අපරාජිතයි

    නවසීලන්තය සහ ඉන්දියාව තවදුරටත් අපරාජිතයි

    2023-10-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන පිළිවෙළින් තහවුරු කර ගැනීමට සහභාගි වූ තරග හතරෙන් හතරම ජයගත් නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.

    ඒ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින්.

    තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

    ඔවුන් සහභාගි වූ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග හතරකට සහභාගි තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් හතර වන ස්ථානයේ පසුවනවා.

    පස්වන ස්ථානයේ පසුවන පකිස්තානය තරග හතරකින් දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටිනවා.

    තරග තුනකට සහභාගි වී සිටින එංගලන්ත කණ්ඩායම එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන හය වන ස්ථානයේ පසුවන අතර හත්වන ස්ථානයේ පසුවන්නේ තරග හතරකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු දෙකක් ලබාගත් බංග්ලාදේශ කන්ඩායම හත්වන ස්ථානයේ පසුවනවා.

    නෙදර්ලන්ත කණ්ඩායම අටවන ස්ථානයේ පසුවනවා.

    ඔවුන් සහභාගි වී ඇති තරග සංඛ්‍යාව තුනක්.

    ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර තිබෙනවා.

    නවවන ස්ථානයේ පසුවන්නේ තරග තරගකට සහභාගි වී එක් තරගයක් ජයග්‍රහණය කර සිටින ඇෆ්ගනිස්ථානු කණ්ඩායමයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ පසුවන්නේ මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහනය නොකරයි.

     

    පෙර පුව​ත2025 කරන්න යන වැඩක් ඉන්දියාව අද අත්හදා බලයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group