මොසම් වර්ෂාවත් සමග ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් මතු විය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
ඒ අනුව දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.