පාලන මිලට අඩුවෙන් ඉදිරියේදී සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන විට තිබු සහල් මිල සහ මේ වන විට පවතින මිල අතර විශාල වෙනසක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.
වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව ප්‍රකාශ කර ඇති බවත් යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
- හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
- දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
- ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
- බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
- ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය












