බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වියළි කාලගුණය හේතුවෙන් ජලසම්පාදන ක්‍රම 21 කට ජලසැපයුම සඳහා බාධා මතුව ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පවසනවා. ජනතාව දැනුවත් කරමින් ඇය මෙලෙස අදහස් දක්වා සිටියා. http://vnews.lk/wp-content/uploads/2023/08/ANOJA-KALUARACHCHI-EDIT.mp3 ආශ්‍රීත පුවත්: වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි anoja kaluarachchi dry climate water supply