බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබේ. ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වීමට නියමිතය. ආශ්‍රීත පුවත්: දේශපාලකයින් කළ බලපෑම් පිළිබඳ කතානායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්? parliment Sri Lanka