සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.